| 0 comments

Software & Other

Com-TCE මගින්..
........................................................................................................................................................

ජීවිත කාලයටම Activate කරපු අලුත්ම Internet Download Manager එක සමග සුපිරිම Download Speed එකක් ලබාදෙන IDM Optimizer එක නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න. [ Free Download Full Activated Internet Download Manager With High Speed IDM Optimizer. ]
අද ඔයාලට දෙන්නේ  වැදගත් Soft එකක් ... නම දැක්කම දන්නවා ඇතිනේ !! ( ඔබට දැනගැනීමට අවශ්‍ය , fake serial error message එකෙන් වැළකෙන ආකාරය නම් , කරුණාකර මෙම පොස්ටුවේ යට ම බලන්න )


ඒ තමයි Internet Download Manager කියන Download Manager එක. දැනට මේකේ ගොඩක් version නිකුත් කරලා තියෙනවා. සාමාන්‍යයෙන් IDM එකෙන් සති 3 කට සැරයක් වගේ අලුත් build version එකක් නිකුත් කරනවා. ඉතිං , අපේ යාලුවන්ට IDM අලුත්ම version එක දෙන්න ඕන නිසා,  මමකල්පනා කරලා ඕනෑම IDM version එකකට හරි යන විදියේ patch file එකක් හොයාගත්තා. මේකෙන් ඔයාලට ඕනෑම IDM version එකක් සදාකාලිකව ම activate කරගන්න පුළුවන්.

මේක ගැන නොදන්නා අයටත් එක්කම, මම IDM එක ගැන පොඩි හැදින්වීමක් කරන්නම්... ඔයාලට ඕනකරන ඕන දෙයක් හිතේ හැටියට Download කරගන්න මේකෙන් පුළුවන්........ මම හිතන විදියට දැනට තියෙන වේගවත්ම download manager එක මේ Internet Download Manager එක කිව්වොත් නිවැරදියි. ඒ වගේම මම අද ඔයාලට IDM එකත් එක්ක IDM Optimizer එකත් දෙනවා. IDM Optimizer කිව්වේ, මේකෙන් පුළුවන් ඔයාලගේ IDM Speed එක තව තවත් වැඩි කරගන්න.

3GP / 7Z  / AAC / ACE / AIF / ARJ / ASF / AVI / BIN / BZ2 / EXE / GZ
GZIP / IMG / ISO / LZH / M4A / M4V / MKV / MOV / MP3 / MP4 / MPA
MPE / MPEG / MPG / MSI / MSU / OGG / OGV / PDF / PLJ / PPS / PPT
QT / R0* / R1* / RA / RAR / RM / RMVB / SEA / SIT / SITX / TAR
TIF / TIFF / WAV / WMA / WMV / ZIP

ඔන්න ඔය දාලා තියෙන Format ඔක්කොටම IDM එක Support කරනවා. ඒ කිව්වේ, ඔතන තියෙන ඕනෑම format එකකින් තියෙන ඕනෑම file එකක් download කරගන්න ඔයාලට පුළුවන්. දැන් ඔයාලට තේරෙනවනේ,මේක සුපිරි බාන්ඩයක් කියල..... හැබැයි පොඩි අව්ලක් තියෙනවා. ඒ තමයි, මේකේ තියෙන හොදකමටම මේක Free දෙන්නේ නෑ. අපි ඉතිං සල්ලි දීලා තමයි මේක ගන්න ඕන. හැබැයි, එකට තමයි ඔය Crack, patch කියන ඒවා තියෙන්නේ. ඉතිං මම අද ඔයාලට මේ IDM එක  patch එකත් එක්ක දෙනවා. 

හරි දැන් අපි බලමු, IDM එක install කරගන්නේ කොහොමද කියලා සහ IDM Optimizer එක දාගන්නේ කොහොමද කියලා...මෙහෙමයි....

01 ) මුලින්ම අපි Internet Download Manager එක Download කරගන්න , මේ පහල ලින්ක් එක ක්ලික් කරන්න.මේ සමගම Patch එක සහ IDM Optimizer එක Download වේ... (  6.15mb )



02 ) දැන්, අපි download කරගත්ත IDM setup එක install කරගන්න ඕන. සාමන්‍යය setup එකක් install 
කරන ආකාරයටම ඕකත් install කරන්න. ඔන්න දැන් සමහර විට ඔයාලට කියාවි, මෙන්න මේ වගේ එකක් ඇවිල්ලා  IDM එක activate කරන්න කියලා....


ඕක close කරලා දාන්න. ඊට පස්සේ බලන්න taskbar එකේ IDM එක minimize වෙලා තියෙනවද කියලා. 
minimize වෙලා තියෙනවා නම් එක එතනින් exit කරන්න.

දැන් ඔයාලා IDM එක install කරපු තැනට patch එක copy කරන්න. ඒ කිව්වේ C:\Program Files\Internet Download Manager කියන තැනට ඔය patch file එක copy කරන්න. ( IDM Optimizer එකට මොකුත් නොකර ඒක පොඩ්ඩක් ඔහොම තියාගන්න )

04 ) ඊළගට ඔය patch එක open කරලා, යට තියෙන patch කියන button එක ඔබන්න. එතකොට ඔයාලගෙන් අහවි, First Name එක. ඒකට ඔයාල කැමති නමක් type කරන්න. ඊළගට අහවි, Last Name එක. ඒකටත් ඔයාල කැමති නමක් type කරන්න.

05 ) ඔන්න දැන් ඔක්කොම ඉවරයි.....දැන් බලමු IDM Optimizer එක දාගන්නේ කොහොමද කියලා.  IDM Optimizer කියන එක open කරන්නකෝ. දැන් Maximize Now! කියන එක click කරන්න. මතක තියාගන්න , අපි මේ ඔක්කොම කලේ IDM එක exit කරලයි. Maximize Now! කියන එක click කළාම , IDM එක restart කරන්න කියලා පොඩි message එකක් ඒවි. ඒක OK කරන්න.


07) දැන් Internet Download Manager එක open කරලා බලන්න. සම්පුර්ණයෙන් ම 
activate වෙලයි තියෙන්නේ.... ඒ වගේම උපරිම speed එකත් දීලයි තියෙන්නේ.


විශ්ෂයෙන් ම කියන්න ඕන, IDM එක update කළා කියලා කිසිම අවුලක් නෑ......ඔයාලට ඕනෑම වෙලාවක IDM එක update කරන්න පුළුවන්. හදිස්සියෙන් වත් ආයෙත් activate කරන්න කියලා කිව්වොත්, අර කලින් patch එක දාල activate කරපු විදියටම activate කරන්න. කිසිම අවුලක් වෙන්නේ නෑ....

ඔන්න මම දැන් මේ කියන්න හදන්නේ ගොඩක් වැදගත් දෙයක්... ඒ තමයි , මේ දවස් වල තියෙන අලුත් ම IDM එක අපි activate කළාට , සමහර වෙලාවට fake serial කියලා error එකක් එනවා... මේ error එක විනාඩි 5න් 5ට වගේ එනවා... ඇත්තම කියනවා නම් එපා වෙනවා... හැබැයි IDM එක full activate කරලයි තියෙන්නේ... මේ ප්‍රශ්නේ දැනට ගොඩක් දෙනෙක් ට ඇතිවුන ප්‍රශ්නයක්. මේකට මගේ ළඟ 100%ක් සාර්ථක විසදුමක් තියෙනවා.... ඔයාලත් IDM activate කලාට පස්සේ, මේ විදියට fake serial කියලා error එකක් එනවා නම් මෙහෙම කරන්න.

  1. මුලින් ම RUN එක open කරගන්න. ( windows key + r )
  2. දැන් regedit කියලා type කරලා OK කරන්න.
  3. දැන් registry editor window එක open වේවි. දැන් ඔතන වම් අත පැත්තේ ඇති HKEY_CURRENT_USER කියලා එකක්. ඒක double click කරන්න.
  4. ඊළගට ඔතනම ඇති Software කියලා එකක්. ඒකත් double click කරන්න. ඊළගට ඇති DownloadManager කියලා එකක්. ඒකත් double click කරන්නකෝ...
  5. අන්තිම පියවර , දැන් දකුණු පැත්තේ පොඩ්ඩක් බලන්න මෙහෙම එකක් ඇති. CheckUpdtVM කියලා එකක්. ඒක double click කරලා open කරන්න. දැන් ඔයාලට පෙනේවි Value Data කියන තැන 10 කියලා තියෙනවා... අන්න ඒක 0 කරලා OK කරන්න. දැන් ඉතින් ඕවා ටික close කරලා දාන්න. ( ඔබට fake serial කියලා error message එකක් ආවා නම් පමණක් CheckUpdtVM file එක දැකගත හැකිය )
                                                                    ( මෙය උපුටා ගැනීමක්වන බව සලකන්න)

මධුර ඩික්ෂනරියට සමුදෙමු... !! නාමල් ඩික්ෂනරිය සමග එක්වෙමු... !! 2014 [ Free Download & Get Ready To Use New Kind Of Dictionary - Namal Dictionary 2014 ]


එහෙනම් දැන් අපි පොස්ට් එක ගැන කතා කරමුකෝ...මේ ඩික්ෂනරි එක හදල තියෙන්නේ අපේ ලංකාවේ පොරක්... නාමල් ජයතුංග කියලා කොල්ලෙක් තමයි මේ ඩික්ෂනරි එක හදල තියෙන්නේ...
දැන් ඩික්ෂනරි එක ගැන කතා කරමුකෝ !!! මේ ඩික්ෂනරි එකේ නම තමයි නාමල් ඩික්ෂනරිය දැන් බලමු මේකේ තියෙන විශේෂත්වය මොකක්ද කියලා....නාමල් ඩික්ෂනරියේ තියෙන විශේෂාංග එකින් එක මම විස්තර කරන්නම්. මේ ටිකට අමතරව තව තියෙනවා හොදේ..... 

කට්ටියට මතක ඇතිනේ මේකේ කලින් VERSION එක. ඒ කිව්වේ 2013 දී ආපු VERSION එක. මෙන්න මම අද අලුත් ම VERSION එක අරගෙන ආවා. මේක 2014 දී EN DICTIONARY ලෙස හඳුන්වනවා.


En Dictionary යනු English Document කියවීමේදී පහසුම ක්‍රම සපයන සහ English ඉගෙන ගන්න උනන්දුවක් ඇති අයට English Learning Method රාශියක් සපයන, නව අත්හදා බැලීම් ඔස්සේ විශ්මිත පහසුකම් එකතු කරමින් ඉදිරියට ගමන් කරන ක්‍රමවත් අධ්‍යාපනික මෘදුකාංගයකි.

FEATURES OF THE EN DICTIONARY  ( NEW )

පහත සඳහන් Features බාවිතා කරන ආකාරය පිළිබඳව වැඩි විස්තර En Dictionary යෙහි Main Menu වේ ඇති Help (view --> help) ඔස්සේ බලාගත හැක.


1) WEB BROWSER & PDF READERS SUPPORT  ( NEW )

New :-  Chrome, Firefox, Adobe PDF Reader වැනි මෘදුකාංග වලින් විවෘත කරගත් File එකක ඇති වචනයක් මත Double Click කල සැනින් එහි තේරුම ගෙන හැර දැක්වීමට En Dictionary වලට දැන් පුලුවන්.


2) SINGLISH KEYBOARD FOR WINDOWS  ( NEW )

New :-  Windows මතදී බාවිතා කරන ඕනෑම මෘදුකංගයක් මත සිංහලෙන් Type කිරීමට පහසුම ක්‍රමයක් ලබාදේ. Facebook වැනි වෙබ් අඩවි මත සිංහලෙන් Comment කිරීමට පසුවෙන් බාවිතා කල හැක.

3) EASY SEARCH IN WEB  ( NEW )

New :-  දැනගැනීමට අවශ්‍ය වචනයේ තේරුම හෝ වැඩිදුර විස්තර Google, Wikipedia වැනි Site වලින් One Click එකකින් දැන ගැනීමට පහසුකම ඇත.

4) VARIOUS SEARCHING OPTIONS  ( NEW )

New :-  විවිධාකාරයේ Searching සඳහා Searching Option කීපයක් හදුන්වා දී ඇත.


5) AUTO SEARCH  ( NEW )

වචනයක් හෝ වාක්‍යයක් Copy කරන විටම එහි තේරුම දැන ගැනීමට පුලුවන්. ඔබට අවශ්‍ය ආකාරයට එහි Settings Manage කරගැනීමටද පුලුවනි.

New :-  Copy කරගෙන සිටින වචනයේ තේරුම රහිතව En Dictionary Open විය යුතුනම් Middle Mouse Button එක මගින් En Dictionary Open කිරීමෙන් එය කරගත හැක.

6) SEARCHING WINDOW

ඩික්ෂනරිය Run කල පසු එය System Tray එකෙහි "N" අකුරක ආකාරයේ Icon එකකින් Dictionary Application එක දක්නට ලැබේ. ඒ මත ක්ලික් කල විගස ස(ර්)චින් වින්ඩෝ එක ලෝඩ්වේ. ඒවන විට ඔබ යම් වචනයක් කොපි කරගෙන සිටීනම් ඒ වචනයට අදාලව තේරුම දැක ගන්නට පුලුවන්. ඔබට යම් වචනයක් ඉංග්‍රීසි වලින් මෙන්ම සිංහලෙන්ද ස(ර්)ච් කිරීමට පුලුවන්. ඒ සඳහා යුනිකෝඩ් සිංහල කීබෝඩ් එක මෙන්ම සින්ග්ලිෂ් කී බෝඩ් (Like SMS Typing System) එකද බාවිතා කල හැක. View --> About NDictionary වින්ඩෝවේ "Singlish Key Board Layout" Button එක click කිරීම මගින් Singlish Scheme එක බලාගන්න පුලුවන්. දිග වාක්‍යයක වුවද එහි ඇති වචන සියල්ලගේම තේරුම් වෙන වෙනම බලාගත හැක.



System Tray Icon එක මත Right Click කල විට ඩික්ෂනරියට අදාලව ඉදිරිපත් කල සියලුම ටූල් හා අනෙකුත් විධාන සහිත මෙනු එක දැකගන්නට පුලුවන්.



Searching Window එක Show වෙලා තිබෙන අතරතුර යම් වචනයක් Copy කල විගස තේරුම ගෙනහැර දක්වයි. ඉහත ඉදිරිපත් කල මෙනු එකෙහි දක්නට ලැබෙන Enable Auto Search විදානය Tick කිරීම මගින් යම් තැනකින් වචනයක් කොපි කල විගස එම කොපි කරගත් වචනයට අදාලව තේරුම Search Window එක ගෙන නොතිබුනත්, තේරුම ඉදිරිපත් කරයි.

7) GET WORD FROM IMAGE (TEXT CAPTURE - OPTICA CHARACTER RECOGNIZE)

Web Page එකක, Data Protected e-book, Google Book, Error Massage එකක, Image එකක, වචනයක තේරුම දැනගන්න ඕන උනොත් කරන්න තියෙන්නෙ ඩික්ෂනරියක ටයිප් කරල හොයාගන්න එක. ඒත් ප්‍රශ්නයක් තියෙනව. වචන ගොඩක් ගොඩ ගැහුනම කම්මැලි වැඩක්. ඒ සඳහා විසඳුම තමයි Screen එක Capture කරල අදාල වචනය ගැනීම. System Tray Icon මත Right Click කරල ලැබෙන Main Menu එකේ "Text Capture" Click කල විගස Screen එක Capture කිරීමට ටූල් එකක් ලැබේ.

මෙම ක්‍රියාවලිය කිරීම සඳහා යොදාගන්නා ටෙක්නොලොජි එක සම්පූර්ණයෙන් භාවිතා කිරීමට අවසර නැහැ. ඒ හින්ද ඔක්කොම පහසුකම් බාවිතාකරන්න බෑ. ඒ දේවල් ටිකත් ඩික්ෂනරියට එකතු කරන්න, ලොකු මුදලක් OCR Technology එක දෙන සමාගමට ගෙවන්න වෙනව.


8) SUBTITLE TRANSLATOR FOR KM PLAYER  ( NEW )

මම නම් වැඩියෙන්ම කැමති මේ ටූල් එකට.මේ ටූල් එක ඉංග්‍රීසි හදාගන්න උණ තියෙන අයට වැදගත්ම ටූල් එකක්. අනිව ඉංග්‍රීසි හදා ගන්න හොඳම ක්‍රමයකට උදව් වන නිර්මාණයක්. මටත් ඔය උණ තියෙන නිසා මම සාමාණ්‍යයෙන් ෆිල්ම් එකක් බලනවනම් පැයේ ෆිල්ම් එකකට පැය තුනක් ගන්නව. ඒකට හේතුව තමා, එකේ තියෙන දේවල් වල තේරුම සොයා ගනිමින් ෆිල්ම් එක බැලීම. වෙලාව යන හේතුව තමා ඉංග්‍රීසි වචන වල තේරුම හොයන්න යන වේලාව. මේ කරදරය හින්ද ෆිල්ම් එකේ රසවත් බාවයත් නැතිවෙලා යනව.
ඒ සඳහා විසදුමක් විදියට Km Player එකට මේ Add-On එක හදලා තියෙන්නේ.

මෙම ටූල් එක English ඉගෙන ගන්න උවමනාව තියෙන අයට වැදගත්ම ටූල් එකකි. English බාවිතය මගින් English ප්‍රගුණ කරන්න ඔබට මෙය පහසුකම් සලසාවි!

New :-  සියළුම Subtitle Open කිරීමේ හැකියාව දැන් ඇත.

New :-  Subtitle Translator එක භාවිතා කරන අවස්තාවක් ගැන හිතන්න. ඔයලට යම් අවස්තාවක වචනවල තේරුම් දැන ගන්න ඕන වුනොත් Space Bar එක Press කරනව. ඒ මොහොතට KMPlayer එකහි පෙන්නුම් කරන Subtitle ට්ක වෙනස් වනව. දැන් ඔයාලට තේරුම ගේන්නෙ ඔයා අපේක්ෂා කල වක්‍යයේ වචනවල තේරුම් නෙවී. ඔන්න ඔය ගැටලුවට විසදුමක් 2014 Version එකෙන් ඔයාලට ලැබෙනව Subtitle Navigation කියල.





ඔයාල බලන්න රෙඩිවන ෆිල්ම් එක තියෙන ෆෝල්ඩර් එකේම English Subtitle File එක තියෙන්න ඕන. ෆිල්ම් එකේ නමින් තියෙන්නම ඕනෙ නෑ. හොදයි දැන් ෆිල්ම් එක Km player එකෙන් ඕපන් කරගන්න. දැන් ඩ්ක්ෂනරියේ Main Menu එකෙන් Subtitle Translator (Km Player) මත ක්ලික් කරන්න.

යම් Position එකක ඇති English Word එකක තේරුම දන්නෙ නැත්නම් කරන්න තියෙන්නෙ කීබෝඩ් එකේ Space Bar එක Press කරල වීඩියෝ එක Pause කරන එක. එවිට අදාල Position එකේ ඇති English Word ඔක්කොමගෙ තේරුම් දර්ශනය කරාවි. තව දෙයක් කියන්න ඕන, ඔය සිංහල subtitles හදන ගොඩක් දෙනෙක් වගේ use කරන්නේ මේ ටූල් එක. මොකද, English Word එකේ තේරුම ලේසියෙන් හොයාගන්න පුළුවන්නේ....මේ විදියට තමයි එයාලා හැම ෆිල්ම් එකකටම වගේ සිංහල subtitles හදන්නේ....ෆිල්ම් එක බලල ඉවර උනාම Main Menu එකේ Subtitle Word Search එකමත ක්ලික් කරල, දාල තියෙන Tick එක ඉවත් කරන්න. එවිට අදාල ක්‍රියාවලිය Close වී යයි. එසේත් නැතිනම් System Tray Icon එක මත Double Click කරන්න.

9) ENGLISH, SINHALA & SINGLISH TYPING  ( NEW )

English වලින්, සිංහල යුනිකෝඩ් ෆොන්ට් වලින් මෙන්ම Singlish (Like SMS Typing) යන සියලු ආකාරයටම මෙහි වචන සෙවීම කල හැක.


10) TOP WORD OF THE DAY WITH GAME  ( NEW )

ඉංග්‍රීසි හදාගන්න උනන්දු කට්ටියට දෙන උපදෙසක්නෙ දවසකට වචන 10ක් වත් පාඩම් කරගන්න කියල. අන්න ඒ සඳහා තමා මේ ටූල් එක. එහිදී අලුතින් පාඩම් කල වචන හුරුවීම සඳහා මේ Game එකෙහි යෙදෙන්න පුලුවන්. Games යටතේ තවත් දී ඇති Tool එකක් තමා Question, එමගින් ඔබට පුලුවන් English වල යෙදෙන නිපාත (preposition) පිළිබඳ වැඩි දුරට අධ්‍යනය කරන්න.


11) TOP 10 WORDS OF THE DAY

New :-   English භාෂා පර්යේෂක වරුන්ගේ සොයාගැනීම අනුව English හොඳින් ඉගෙන ගැනීමට වචන 4,000ක් ප්‍රමාණවත්. මෙම Tool එක මගින් ඔබට එම වචන වලින් වචන 10ක් දවසකට ගෙන දේවි. අනිවාර්යයෙන් ඒවා පාඩම් කරගන්න.



මෙයත් Top 10 Words of the Day වගේම එකක් කියන්න පුලුවන්. Game එකක් ලෙසත් Use කරන්න පුලුවන්. සරලවම කියනවනම් දවසකට සිංහල වාක්‍ය 10ක් මෙයින් ගොඩනගා දෙනව. ඔබට තියෙන්නෙ ඒවා English වලට පරිවර්තනය කර නිවැරදිද කියල බලා අවබොද කරගැනීම.

12) ENGLISH LEARNING TOOLS  ( NEW )

English Learning Tools යටතේ ලබා දීල තියෙන දෙයක් තමා English Tip Tool එකක්, එහිදී දවසකට එකක් ලෙස English වල වාක්‍ය ගොඩනැගීමේදී බාවිතා වන Tricks ඔබට නැරඹීමට අවස්තාව ලැබෙනව.


13) MULTI CLIP BOARD

ලිපියක් ටයිප් කිරීමෙදී එකම වචනය කීප සැරයක් ටයිප් කරන්න වෙන අවස්තාවකදී ඒ සඳහා යන කාලය අඩු කරගන්න පුලුවන් මේ ඇප් එකෙන්.

14) AUTO TEXT GRAB

ලොකු ඩේටා ප්‍රමාණයක් ( Text ) එක් තැනකින් ගෙන තව ෆයිල් එකකට වර්ග කරල (Sorted File) එකක් හදන්න තියෙන වෙලාවකට එම කාර්ය්‍ය ස්වයංක්‍රීයව කරගන්න පහසු කරන ඇප් එකක්...

15) ENGLISH SINHALA WORD DATABASE COMMUNITY

නාමල් ඩික්ෂනරිය හරහා ඔයාල වචනයක් සර්ච් කිරීමේදී එම වචනය නැත්නම් ඒ වචනය ඩෙටබේස් එකට ඇඩ් කිරීමට බටන් එකක් පෙන්වීම හා ඒ හරහා ඔයාලට වචන එකතු
කිරීමට වින්ඩෝවක් දක්නට ලැබේ. එයට වචන එකතු කල හැක, ඔබ වචන 10ක් පමන එකතු කල පසු ඔබට පුලුවන් එම වචන අප්ලෝඩ් කරන්න. එලෙස ඔබට පුලුවන් Community Base Open Source Database එක ලෙස හදුන්වා දුන් සිංහල-English Word Database එකෙහි Developing කටයුතුවලට සහාභාගි වන්න.

16) ENGLISH-ENGLISH DICTIONARY

විශේෂ වෙනස් කමක් ලෙස කියන්න පුලුවන් English-English Dictionary මෙතඩ් එකක්ද එකතු කරලා තියෙනවා. යම් වචනය සිංහල තේරුම හොයද්දි එම වචනයට අදාලව නිසියාකාර තේරුමක් ඩික්ශනරිය මගින් සිංහලෙන් ලැබුනෙ නැතිනම් ඔබට පුලුවන් English වලින් දී ඇති තේරුම ලබාගන්න, More Button එක Click කර එහි ඇති English Definition යන විධානය Select කරන්න. එහි උදාහරණ පවා දැකගන්නට පුලුවන්.  Default Dictionary එක ලෙස English-English Dictionary එක Use කරන්න ඕනිනම් Settings වලින් පුලුවන් ඔබට මේ Option එක Active කරගන්න.

17) REAL TIME SEARCH 

ඩික්ශනරියේ Max View එකේ සිට English වලින් හෝ සිංහල වලින් වචනයක් Search කිරීමේදී වචනය Type කරන අතර තුර ඒහා තිබෙන වචන ටික ඉක්මනින් ගෙනහැර දැක්වීම කරනු ලබයි.

18) HISTORY & FAVORITE  ( NEW )

New :-  History මගින් දිනය තුළ කලින් Search කල වචන නැවත බලා ගැනීමට පුලුවන්. Bookmark මගින් ඔබට අමතක වේ යැයි හැගෙන වචනයක් හෝ වාක්‍යයක් Save කර තබා ගැනීමට හා අවශ්‍ය විට View කිරීමටත් පුලුවන්.

19) SPEECH

Speech මගින් English වචනයක් Pronounce වන ආකාරය ඇසීමට පුලුවන්.

20) MORE SETTINGS FOR YOUR DESIRE....

වැඩි විස්තර සදහා නාමල් යාය වෙබ් පිටුවට පිවිසෙන්න.

කියන්නත් සතුටුයි , Sri Lanka Inventor Commission එකෙන් පවත්වන ලද සහසක් නිපැයුම් 2012 තරාඟාවලියේදී The NDictionary Software එකට  National Significant Invention Award  එක දිනාගන්න පුලුවන් වෙලා තියෙනවා. ඒ වගේම ICTA එක මගින් පවත්වන e-Swabhimaniසම්මානයටත් 2013 වසරේදී යෝජනා ලබල තියෙනවා. ඇත්තම කියනවා නම් මේක, සම්මාන ලාභී ඩික්ෂනරියක් !!

දැන් තේරෙනවද මේක කොච්චර වටිනා ඩික්ෂනරි එකක්ද කියලා...?? එහෙනම් ඉතින් දැන් තීරණය කරන්න, මේ ඩික්ෂනරි එක ඔයාලට ප්‍රයෝජනවත් ද කියලා...ප්‍රයෝජනවත් කියලා හිතෙනවා නම්, මෙන්න දැම්ම download කරගන්න.....




Comment Box is loading comments...

0 comments: