Windows
Com-TCE
මගින්.......
.................................................................................................
.................................................................................................
ගොඩක් අයට පුරුදු OS එකනේ .....බලමු ඔබ නොදත් දේ තියෙනවාද එහෙනම් නොදත් දේ උගනිමු...
Windows os microsoft සමාගමේ විශිෂ්ඨ නිර්මාණයන් බව අලුතින් කියන්න ඕනේ නැනේ.
Windows os microsoft සමාගමේ විශිෂ්ඨ නිර්මාණයන් බව අලුතින් කියන්න ඕනේ නැනේ.
- මෙහි හිමිකාරීත්ව ගැන කථා බහට
මයික්‍රොසොෆ්ට් සමාගම ඇමරිකානු බහුජාතික පරිගණක තාක්‍ෂණය පිළිබඳ සමාගමකි. එහි කාර්යය වනුයේ පරිගණක සඳහා විවිධ මෘදුකාංග වන මයික්‍රොසොෆ්ට් වින්ඩෝස්සහ මයික්‍රොසොෆ්ට් ඔෆිස් යන මෘදුකාංගයන් නිපදවීමය. ලෝකයේ වැඩිවශයෙන්ම භාවිතා වන පරිගණක මෘදුකාංග වනුයේ මේවාය.
1975 දී ඇමරීකා එක්සත් ජනපදයේදී මයික්‍රොසොෆ්ට් ආයතනය ආරම්භ වුයේ ය. ඒ බිල් ගේට්ස්, පොල් ඇලන් ස්ටීව් බොල්මර් සහ රේ ඔසී නම් තැනැත්තන්ගේ ප්‍රධානත්වයෙනි. ඔවුන් 1980 දශකයේ මැද භාගයේදී එම්. එස්. ඩොස් නම් ක්‍රියාකාරී පරිගණක පද්ධතිය නිපදවීමත් සමඟ ලෝකයේ විවිධ ක්ෂේත‍්‍රයන්හි කතාබහට ලක්වන ආයතනයක් බවට පත්විය.
අදවන විට මයික්‍රොසොෆ්ට් ආයතනය පරිගණකමය නොවන විවිධ ක්ෂේත‍්‍රයන්හිදි ද ක්‍රියාකාරි සාමාජිකයකු ලෙස කටයුතු කරන අතර මෘදුකාංග වලට අමරව පරිගණක දෘඩංග නිෂ්පාදනයද වෙළෙඳපලට නිකුත් කරනු ලබන ප්‍රධාන ආයතනයයි.
අදවන විට මයික්‍රෙසොෆ්ට් ආයතනය ලබා ඇති ජනප්‍රිය භාවය කොතෙක්ද යත් එහි නිල වෙබ් අඩවිය ලෝකයේ වැඩිම ජනප්‍රිය භාවයක් ඇති වෙබ් අඩවියක් බවට පත්ව ඇත. දිනකට මිලියන 2.4 කට වැඩි පිරිසක් එයට පිවිසෙනු ලබයි.
මයික්‍රොසොෆ්ට් ආයතනයේ සේවක සංඛ්‍යාව 79000 පමණ වන අතර එම සේවකයින් රටවල් 105 කට පමණ අයත් අයවලූන්ය. ආයතනයේ ශුද්ධ ආදායම 2007 වර්ෂයේදීඇමරිකානු ඩොලර් බිලියන 14.06 විය
මයික්‍රෝසොෆ්ට් වින්ඩෝස් නිකුතු ලැයිස්තුව පහත ලෙස දැක්විය හැකිය

Windows
1.0 Beta
Windows
1.0 නිකුත්විය Nov.20.1985
Windows
2.0 නිකුත්විය Nov.01.1987
Windows
3.0 නිකුත්විය May.22.1990
Windows
3.1 නිකුත්විය March 18.1992
Windows
NT 3.1 නිකුත්විය July 27.1993
Windows
NT 3.5 නිකුත්විය Nov 20.1985
Microsoft
Bob නිකුත්විය March 1995
Windows
Chicago නිකුත්විය
Windows
95 නිකුත්විය August 24.1995
Windows
NT 4.0 නිකුත්විය Julep 29.1996
Windows
98 නිකුත්විය June 25.1998
Windows
NT 5.0 නිකුත්විය

Windows
2000 නිකුත්විය Feb.17.2000
Windows
Me නිකුත්විය Sep.14.2000
Windows
XP නිකුත්විය Oct.25.2001
Windows
Server 2003 නිකුත්විය April.24.2003
Windows
Longhorn නිකුත්විය
Windows
Vista නිකුත්විය Jan.30.2007
Windows
7 Released October 22, 2009
Windows
8 නිකුත්විය 2012
Windows
8.1 නිකුත්විය 2013


.jpg)
0 comments: