Web Site
......................................................................................................................................................
http://www.zoom.it ඉමේජ් වලට සූම් ඉෆෙක්ට්ස් ලබා දෙන "zoom.it"
මෙම වෙබ් අඩවියට පිවිස අන්තර්ජාලය තිබෙන ඕනැම Photo එකක link එක දුන්නම එය zoom කලහැකි අකාරයට සකසෙයි.
මෙතනින් යන්න
.......................................................................................................................................
නොමිලේ Fax යවමු.
Com-TCE එය ඔබට කියාදීමට සුදානම්.
1.මුලින්ම my Fax Site එකට ලොග් වෙලා account එකක් හැදුවාම ඔබටම වෙන් වූ fax Number එකක් ලබා දෙයි..
අපි දැන් මෙතනින් යමු..
................................................................................................................................................................
හිතේ හැටියට Tinymap තුලින් සිතියම් අදිමු.
Com-TCE එය ඔබට කියාදීමට සුදානම්
මුලින්ම පහත ලබා දී ඇති site එකට ගිහින් ඔබට සපයා ඇති පහසුකම් පරිදි සිතියම නිර්මාණය කර යහලුවන් අතරේ ශෙයර් කල හැකිය.
මෙතනින් යමු..
..............................................................................................................................................
තාවකාලිකව Email ලිපිනයක් හදමු.
Com-TCE එය ඔබට කියාදීමට සුදානම්.
ඔබ පලමුව පහල ලබා දී අති site එකට ගොස් ඔබගේ Email ලිපිනය අරගෙන තවකලික ප්‍රයෝජන සදහා යොදාගත හැකිය..
මෙතනින් යමු..
.......................................................................................................................................................
එදිනෙදා ඕඩියෝ file upload කර තබමු SoundCloud මගින්
මෙමගින් තමන්ට අවශ්‍ය ඕඩියෝ upload කර තබා අවශ්‍ය වේලවට ලබා ගැනීමේ හැකියව මෙමගින් ලබදේ..
මෙතනින් යමු.
.............................................................................................................................................................
සාමාන්‍ය ඡායාරූපයකින් පාස්පෝට් ඡායාරූපයක් හදමු idphoto4you මගින්..
මෙමගින් සාමන්‍ය ඡායාරූපයක් පහත ලබා දී ඇති site තුලට upload කලවිට පාස්පෝට් ඡායාරූපයක් බවට සංස්කරණය කර ලබා දේ..
මෙතනින් යමු.
------------------------------------------------------------------------------------------------------------නොමිලේ චිත්‍රපට නරඹමු Flixster මගින්
මුලින්ම මේ Flixster site එකට යන අයෙකුට මෙහිදි accout එකක් සකසාගත යුතුය..
මෙය සැලකෙන්නේ ඔන්ලයින් ක්‍රමයට ඇති විශාලම චිත්‍රපට ගබඩාව ලෙසයි.මෙහිදි අලුත් ම චිත්‍රපටයේ සිට පැරණි චිත්‍රපටය දක්වා නරඹිය හැකිය..
මෙතනින් යමු.
------------------------------------------------------------------------------------------------------------




0 comments: